Wy/si/බණ්ඩාරගම

< Wy‎ | si
Wy > si > බණ්ඩාරගම
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:


පැමිණිය හැකි ආකාර

edit

බස්නාහිර පළාතේ කොළඹ සිට කි.මි 27 ක් පමණ ගාල්ල දෙසට පැමිණි විට පානදුර හමුවන අතර ඉන් වමට හැරි A8 මාර්ගයේ (පානදුර - රත්නපුරය) තවත් කි.මි 9 ක් පමණ ගිය විට හමුවන හතරමං හන්දියකින් යුත් කුඩා නගරය බණ්ඩාරගම නගරයයි.