Welcome to Wikimedia Incubator!

At the right there are some important links, and here are some tips and info:

If you have any questions, feel free to ask them on Incubator:Community Portal.

-- Welcoming Bot 19:32, 19 July 2016 (UTC)Reply

Thanks Bot! Mi amas vin! අනංගයා (talk) 19:56, 19 July 2016 (UTC)Reply
සිංහල විකිපීඩියාව තුල මේ දිනවල සිදුවෙමින් පවතින කටයුතු නිසා විකි සංස්කරණ කටයුතු වලින් ටික කාලයකට ඈත්ව සිටීමට තීරණය කළෙමි. විකිය අප ගෙන ආ දෙයක් හෝ රැගෙන යන දෙයක් නොවන නමුත් දැනුම ලබා ගත හැකි මාර්ගයක් වන එය ඉතා උගත් පිරිසක් විසින් (නො)දියුණු කරමින් සිටින නිසා මාගේ දායකත්වය එයට අනවශ්‍යය යැයි සිතුවෙමි. එවැනි ඉතා උගත් පිරිස් වලට උපදෙස් දීම බීරි අලින්ට වීණා වැයීමක් පමණක් බැවින් එසේ නොකිරීමෙන් තමන්ගේ කාලය ඉතිරි කර ගත හැකිය. ඔබේ දායකත්වය අගයමි. ස්තුතියි----Randeerjayasekara (talk) 16:05, 14 September 2016 (UTC)Reply
විකිපීඩියා මූලධර්ම ගැන හිතලා වැඩ කරන ප්‍රජාවක් නැති එකයි ලොකුම අවුල​. අවිචාරශීලිත්වයේ ගොදුරක් බවට පත් විය දිය නොහැකි නිසයි මා රැඳී සිටින්නේ.
මට කොහොමත් විකිපීඩියාව ගැන විශ්වාසයක් නෑ. ඉංගිරිසි විකිපීඩියාවේ ලංකාවේ ජාතික ගීයේ රචකයා ලෙස තාගෝර්ව දක්වා ඇත​. ලංකාවේ සිංහල පුවත්පතක් ද එම ලිපිය පරිවර්තනය කර ජාතික ගීයේ රචකයා ලෙස තාගෝර්ව ම දක්වා ඇත​. ප්‍රචාරක මෙවලමක් බවට දිනෙන් දින පත්වන විකිපීඩියාවේ බහින කලාව උදාවී ඇත​. මම විකිපීඩියාව මූලික වශයෙන් භාවිත කරන්නේ මා උගත් භාෂාවන් ගැන දැනුම දියුණු කර ගැනීමේ කියවීමේ මාධ්‍යයක් ලෙසයි. ඒ හැර දැනුම ලබා ගත හැකි මෙවලමක් වශයෙන් හෝ මූලාශ්‍රයක් වශයෙන් හෝ මෙය වලංගු නොවේ. යම් කරුණක් ගැන මූලික ආරම්භක කියවීමකට උචිත වුව ද ඉන් එහා ගිය ගැඹුරු අධ්‍යයනයකට විශ්වසනීය මූලාශ්‍රයන්ට යාමයි වඩා සුදුසු.
දැනට සංස්කෘතික දෙපාර්තමේන්තුව සිංහල විශ්වකෝෂයක් නිර්මාණය කොට ඇත​.අනංගයා (talk) 20:01, 14 September 2016 (UTC)Reply