පැමිණිය හැකි ආකාර
editගමන් විස්තරය
editබඹරගල රජ මහා විහාරය නමින් ප්‍රසිද්ධව ඇති විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන නගරයට පැමිණ එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විර විහාරයට යන මාර්ගය වම් පසින් හමුවේ. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කල විට බඹරගල රජමහා විහාරය හමුවේ.