Wq/si/ලියෝ ටෝල්ස්ටෝයි

< Wq | si
Wq > si > ලියෝ ටෝල්ස්ටෝයි

ලියෝ ටෝල්ස්ටෝයි (1828 සැප්තැම්බර් 9 - 1910 නොවැම්බර් 20) සුප්‍රසිද්ධ රුසියානු නවකතාකරුවෙකු, ප්‍රතිසංස්කාරකයෙකු, සාමවාදියෙකු සහ ධනාත්මක චින්තකයෙකි.

Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:

කියමන්

edit
තරුණ විය
මහළු විය
Citajxo
 (දොස්තොයෙව්ස්කිගේ මරණය ගැන සඳහන් කරමින්) මට දොස්තොයෙව්ස්කි කිසිම දාක දකින්නට ලැබී නැහැ. ඔහුත් මාත් අතර කිසිම ආකාරයක හෝ පෞද්ගලික සම්බන්ධතාවයක් තිබුණේත් නැහැ. එහෙත් ඔහු මළ පුවත අසන්නට ලැබුණු විට මට හැඟුණේ, මට බෙහෙවින් අවශ්‍ය පුද්ගලයා ඔහු බවයි. ඔහු අතින් කැරුණු හැම වැඩක්ම වැඩි වශයෙන් කැරුණු පමණට මානව වර්ගයා හට සිදු වන යහපත ද ඒ හා ප්‍රමාණානුකූලව වැඩි වන බවක් මට හැඟෙයි. ඔහුගේ අභාවය ගැන මට අසන්නට ලැබුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය. ඒ මරණයෙන් සිදු වූයේ මට උපකාර වනු පිණිස සවි වී තිබුණු බල කණුවක් ඇද වැටීමය. 

අමතර අවධානයට

edit

භාහිර සබැඳි

edit
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:
Wikisource
Wikisource