Wq/si/යුගාන්තය

< Wq‎ | si
Wq > si > යුගාන්තය

යුගාන්තය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත නවකතාවකි. එය පළමු වරට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූයේ 1949 වර්ෂයේදී ය.

Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:
මුඩුක්කුවල ඉන්නෙ වල් මිනිස්සු

කියමන් edit

 
දුප්පත් මිනිස්සුන් බොහෝ විට නරක වැඩ කරන්නෙ දුප්පත්කම නිසා; නැති නම් රක්සාව උදෙසා. පොහොසත් මිනිස්සුන් නරක වැඩ කරන්නේ වැඩිපුර සන්තෝෂවන්ට; නැති නම් වැඩිපුර සල්ලි හම්බ කරන්ට!
 
 පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිකම් රැකගෙන සිටීම අමාරු වේගෙන එන කොට ලොකු මිනිස්සුන් කරන්නේ කුමක් ද? ආගම ඇදහීමටත් අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගැනීම යි 
— තිස්ස


 
 මුඩුක්කුවල ඉන්නෙ වල් මිනිස්සු 
— නාලිකා


 
 කිළුටු ඇඳුම් ඇඳගෙන කබල් ගෙවල ඉන්න මිනිස්සුන් කරන වැඩ විතරයි වල්කම් වන්නේ. දුප්පත් මිනිස්සුන් බොහෝ විට නරක වැඩ කරන්නෙ දුප්පත්කම නිසා; නැති නම් රක්සාව උදෙසා. පොහොසත් මිනිස්සුන් නරක වැඩ කරන්නේ වැඩිපුර සන්තෝෂවන්ට; නැති නම් වැඩිපුර සල්ලි හම්බ කරන්ට! 
— චමරී


තවද බලන්න​ edit