|
“ මා දැඩි ආශාවකින් සිත්තම් ඇන්ද නමුත් සිත්තම් ඇඳීමෙන් මුදල් සැපයීමටවත් ශූර චිත්‍රකාරයෙක් ලෙස ප්‍රකට වීමටවත් මම ආශා නොකළෙමි. මුදල්, කිත් යසස්, ගෑණුන් ගේ සමාගම්, ලොකු මිනිසුන් ගේ ඇඟේ හැපෙමින් ජීවත් වීම යන ආදියට ආශා නොකරන එකා, තමාගේ ආත්මය නොහොත් පිරිමිකම මරා ගත් එකෙකු වැන්න. මා ද මගේ යහළුවන් ගෙන් හා මා හා කතාබහ කළවුන්ගෙන් ද ලැබුවේ අර වගේ ආත්මය මරා ගත් එකකු ලබන සැලකිල්ල වැනි සැලකිල්ලකි. ” | — කුවේණි |
|