Wq/si/විකිකියමන්:කෝපි කඩේ

< Wq‎ | si
Latest comment: 6 months ago by Lee in topic නව පෙනුම

Wq > si > විකිකියමන්:කෝපි කඩේ
ප්‍රජා ද්වාරය
සාදරයෙන් පිළිගනිමු
විමසීම් කවුලුව
සටහනක් ඉල්ලා සිටින්න
කෝපි කඩේ
ලේඛනාගාරය
පරිපාලක දැන්වීම් පුවරුව
විනාශ කිරීම්මකා දැමීම
විකිකියමන් සාකච්ඡා පිටු (සංස්කරණය) අමතර තොරතුරු සඳහා: ඉල්ලීම්
කෝපි කඩේ
අදහස් | ඉතිහාසය | ලේඛනාගාරය
සාමාන්‍ය ප්‍රතිපත්ති සාකච්ඡා සහ යෝජනා, අවසර ඉල්ලීම් සහ වැදගත් දැන්වීම්.
විමසීම් කවුලුව
අදහස් | ඉතිහාසය | ලේඛනාගාරය
ප්‍රශ්න සහ යම් කියමනක් පිළිබඳ සාකච්ඡා.
ලේඛනාගාරය
ලේඛනාගාරය

මෙම ව්‍යාපෘතිය ගැන සංවාද සඳහා මෙම පිටුව භාවිතා කරන්න​.

මෙහි සඳහන් කිසිවක් නීති නොවේ. මේවා මෙම ව්‍යාපෘතියේ උන්නතිය උදෙසා වන අතර ප්‍රජා එකඟතාවන් මත වෙනස් කළ හැකි ය​.

මෙහි සිදු වන සංවාද ඇසුරින් සහ සෙසු විකිකියමන් ව්‍යාපෘතිවල දැනට පවතින එකඟතා අනුව ක්‍රමයෙන් සෙසු උදව් පිටු සහ ව්‍යාපෘති පිටු සකසමු.





අවධානය යොමු විය යුතු කරුණු edit

මෙහි Settings කොටස ප්‍රජාව විසින් පිරවිය යුතුව ඇත​. edit

https://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikiquote_Sinhala

කියමනක් මෙහි අන්තර්ගත වීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද​? edit

  • ඕනෑම සිංහල භාෂාවෙන් වන කියමනක් මෙහි අන්තර්ගත විය හැක? [ --Lee (talk) 09:40, 19 December 2022 (UTC) ]Reply
  • වෙනත් භාෂාවකින් පවතින කියමනක් වුවත් සිංහලට පරිවර්තනයක් කළ හැකිනම් එය මෙහි අන්තර්ගත විය හැක? --Lee (talk) 13:51, 2 April 2023 (UTC)Reply

විදේශික නම් වල අක්‍ෂර වින්‍යාසය edit

Wikiquote edit

සිංහල Wikiquote වල පැවැත්මක් නැද්ද? --Lee (talk) 11:41, 4 November 2017 (UTC)Reply

Wikiquote සැඟවී පැවතීම අපේ සංස්කාරකවරුන් මෙය වෙත යොමුවීම අඩුවීමට එක හේතුවක් නේද? --Lee (talk) 06:24, 14 September 2019 (UTC)Reply
මම අද මේ පැත්තේ ඇවිත් ගියා! --Lee (talk) 05:06, 2 November 2019 (UTC)Reply
අදත් මම මේ පැත්තේ ආවා. -- Lee (talk) 04:27, 20 November 2022 (UTC)Reply
සිංහල Wikiquote වල පැවැත්මක් නැද්ද? යන්න දීර්ඝව විශ්ලේෂනාත්මකව කථා කල යුතු මාතෘකාවක් . සංවාදශීලීව සාකච්චා කරීමට සුද්දානම්,කතා කරමු . Rsekanayake (talk) 16:41, 20 November 2022 (UTC)Reply
Wikiquote නම් තියෙන්න ඕන එකක් නේද? විකිපුවත් ගැන කතාව කොහොම වෙතත් Wikiquote නම් යම් වැදගත්කමක් තියෙනවා කියන එක මගේ හැඟීම. -- Lee (talk) 13:37, 27 November 2022 (UTC)Reply
වෙන කවුරුවත් මේ පැත්තේ එන්නේ නැද්ද? -- Lee (talk) 12:43, 9 December 2022 (UTC)Reply
Just came after a long time to see what's new on Sinhala Wikiquote. Sorry for typing in English. Don't have Sinhala typing at the moment. Anyway, it seems like nothing much has happened here. Hope one day people see this as a project with an importance and will give their contributions for the development. Anyway, it's nice even to see somebody is also checking it time to time for any support or development. Randeerjayasekara (talk) 08:12, 4 January 2023 (UTC)Reply
දායකවීමක් සිදු නොවුණත් අපි කිහිප දෙනෙක් ම ඉඳලා හිටලා හරි මේ පැත්තේ ඇවිත් යනවා නේද? ඒ කියන්නේ, මේ ව්‍යාපෘතියත් ගොඩ ගන්න පුළුවන් එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. -- Lee (talk) 13:49, 2 April 2023 (UTC)Reply
ඔන්න, මම නම් පොඩි පොඩි වැඩ ටිකකුත් කළා. -- Lee (talk) 15:04, 21 April 2023 (UTC)Reply
වැඩේ අත අරින්න නම් අදහසක් නම් නෑ. කරගෙන යමු ද කට්ටිය කවුරු කවුරුත් එකතු වෙලා? -- Lee (talk) 07:40, 29 June 2023 (UTC)Reply
අදත් මම මෙහාට ආවා. -- Lee (talk) 04:05, 11 August 2023 (UTC)Reply
අදත් ඔන්න මම ආවා. -- Lee (talk) 17:03, 16 September 2023 (UTC)Reply



නව පෙනුම edit

මොකද හිතන්නේ කෝපි කඩේ නව පෙනුම ගැන? -- Lee (talk) 13:20, 28 September 2023 (UTC)Reply