Wq/si/මයිකල් ෆැරඩේ

< Wq‎ | si
Wq > si > මයිකල් ෆැරඩේ
මයිකල් ෆැරඩේ
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:


මයිකල් ෆැරඩේගේ කියමන් edit

 
 යමක් ස්වභාවධර්මයේ නීති සමග ස්ථිර නම් එවැන්නක් සත්‍ය වීම වැඩි විෂ්මයක් ගෙන දෙන්නක් නොවේ. තවද එවැනි ස්ථිරතා පිළිබද සුදුසුම පරීක්ෂණය පර්යේෂණයයි. 


 
 තරුණ විලියම් කෘක්ස්ට ඔහුගේ උපදෙස වූයේ වැඩ කරන්න, අවසාන කරන්න, ප්‍රකාශයට පත් කරන්න යන්නයි 


 
 වැදගත් දෙක නම් සියලු දේ නිශ්ශබ්දව ලබා ගන්නේ කෙසේද යන්නයි 


 
 අනුමාන මට කිසිවක් නොමැත. මම රඳා පවතින්නේ නිශ්චිත දේ මතය. මම විශ්වාස කරන පුද්ගලයා මම හඳුනන අතර මවිසින් ඔහුට පවරණ දේ තබා ගැනීමට ඔහුට හැකි බව මත ඒත්තු ගැන්වී ඇත 


 
 මීළඟ ඉරුදිනයේදී (22 වනදා) මම මාගේ 70 වන වර්ෂය සම්පූර්ණ කරයි. මම එතරම් වයසයයි සිතීම අපහසුය 


 
 පෙන්සිල්වේනියා හි කොලේජ්විල්හි යූර්සිනස් විද්‍යාලයේ ෆැලර් ශාලා පිවිසුම් දොරකඩ අසල ඇති ශිලා ලේඛනයක ෆැරඩේගේ උපුටා ගැනීමක් මෙලෙස සටහන්ව ඇත” නමුත් තවමත් උත්සාහ කරමි , කුමක් වේදැයි කිසිවෙකුත් නොදන්නා බැවිණි 


 
 දිනයක ඔබ එයට බදු පනවාවි” එකළ බ්‍රිතාන්‍යයේ මූල්‍ය අමැති වූ විලියම් ග්ලැඩ්ස්ටෝන් විදුලියේ වටිනාකම ගැන නැගූ ප්‍රශ්නයකදී ෆැ‍රඩේ දුන් පිළිතුරයි. 


 
 ඔබගේ දර්ශනය විද්‍යාඥයෙක් ඒත්තු ගැන්වීය හැකිනම් ඔබට විද්‍යාවට විශාල සේවයක් කළ හැක. තවද ඔබගේ නිගමනවලට ඔව් නෑ පිළිතුර ලබා දීමට හේතුවක් වේ. නමුත් සමහරෙක් මෙයට විරුද්ධ බව මම පිළිගනිමි. මන්ද ඔවුන් ඔවුන්ගේ අදහසවලට බාධා වනවාට අකමැති නිසාය.