Wq/si/ගබ්සාව

< Wq‎ | si
Wq > si > ගබ්සාව
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​:
Wiktionary:si
Wiktionary:si
සිංහල වික්ෂණරියේ යොමුව​:
Citajxo
 පැහැදිලි ලෙස ම බෞද්ධ දර්ශනයට අනුව පරපණ නැසීමක් නිසා ගබ්සාව යනු වැළකිය යුතු දෙයකි. ඉපදෙන ළදරුවා මන්ද බුද්ධිකතාවයකින් පෙළේ නම් හෝ දෙමව්පියන්ට බරපතළ ගැටළුවක් ඇති විය හැකි නම් හෝ එවැනි අවස්ථාවක් මෙයට අදාළ නොවේ. ගබ්සාව අවස්ථාව අනුව අනුමත හෝ අනුමත නොකළ යුතු බව මගේ මතයයි. 
— ටෙන්සින් ග්‍යාත්සො


Citajxo
 වැඩිහිටියෙකු මරා දමනවාට වඩා නූපන් දරුවෙකු මරා දැමීම බරපතළ කාරණාවකි. වැඩිහිටියෙක් වැරදිකාරයෙක් හෝ නිවැරදිකාරයෙක් විය හැකි ය​. එහෙත් නූපන් දරුවෙක් පැහැදිලි ලෙස ම අහිංසකයෙකි. එවැනි ජීවිතයක් විනාශ කිරීම අහක බලා ගෙන සිටිය හැකි කරුණක් නොවේ.    Abortion is much more serious than killing an adult. An adult may or may not be an innocent, but an unborn child is most definitely innocent. Taking that life cannot be ignored. 
— අගරදගුරු ජෝසේ කර්දෝසෝ සොබ්‍රිඤ්ඤො, 2009 මාර්තු 6වැනි දින ටයිම්ස් ඔන්ලයින් වෙත ලබා දුන් දුරකථන සංවාදයක දී