|
මෙය මඟ පෙන්වීමකි. නීතිමාලාවක් නොවේ.
|
- තේමාවක් යටතේ හෝ කියූ පුද්ගලයෙක් යටතේ හෝ එම කියමන අඩංගු වන මූලාශ්‍රය (නවකතාව, චිත්‍රපටිය, කෙටිකතාව ආදී වශයෙන්) යටතේ හෝ නව ලිපියක් ආරම්භ කළ හැකිය.
- පළමුව ඔබ දායකත්වය දැක්වීමට අදහස් කරන පිටුවක් මෙම විකියෙහි පවතී දැයි සොයන්න. එසේ නැති නම් එම පිටුව අළුතෙන් තනන්න. පවතී නම් එයට ඔබේ දායකත්වය ලබා දෙන්න.
- ලිපිය ආරම්භයේ දී ලිපියේ ප්‍රස්තූතය ගැන පාඨක අවබෝධය පුළුල් කිරීම සඳහා සිංහල විකිපීඩියාවට, සිංහල වික්‍ෂනරියට යොමු ලබා දීමට පහත දැක්වෙන සැකිලි භාවිතා කළ හැකිය.
{{Wq/si/විකිපීඩියා}}
{{Wq/si/වික්‍ෂනරි}}
- මාතෘකාවට අදාළවන පරිදි ශ්‍රව්‍ය-දෘශ්‍යාධාරක (රූප, රූප සටහන්, ඡායාරූප, හඬ පට, වීඩියෝ පට ආදිය) එක් කළ හැකි ය.
- කියුමන් අලංකාරවත්, පහදිලිවත් ඉදිරිපත් කිරීමට සැකිල්ල භාවිතා කළ හැකි ය.
{{Wq/si/Quote
|text=
|author=
|source=
|original text =
}}
- ලිපිය අවසානයේ සුදුසු පරිදි අමතර ප්‍රවර්ග ද එක් කරන්න. ප්‍රවර්ග පවතින ඒවා වීමට ම අවශ්‍ය නැත. සුදුසු පරිදි නව ප්‍රවර්ග ඔබට නිර්මාණය කළ හැකි ය.