Wq/si/ආලෝකයේ වේගය

< Wq | si
Wq > si > ආලෝකයේ වේගය

රික්තය තුළ ආලෝකයේ වේගය, c, විශ්වීය භෞතික නියතයක් වන අතර, විශේෂ සාපේක්ෂතාවාදයට අනුව, පදාර්ථය හෝ තොරතුරු ගමන් කළ හැකි උපරිම වේගය වේ.

සූර්යයාගේ සිට පෘථිවිය වෙත ආලෝකය පැමිණීමට මිනිත්තු 8 ක් සහ තත්පර 17 ක කාලයක් ගතවෙයි.

භාහිර සබැඳි

edit
Wikipedia:si
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​: