මෙය තවමත් දිග හැරෙමින් පවතින පුවතකි ඔබටත් ඒ සඳහා උදවු විය හැකිය. එසේම එහි වර්ධනය පිළිබඳ සාකච්ඡා කළ හැකිය. |
බදාදා, අගෝස්තු 21, 2024
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකුණ මාරියා බ්රැන්යාස් මොරේරා, එකසිය දහහත්වන (117) වියේ දී මෙලොවින් සමු ගත්තාය.
මූලාශ්ර
edit- "ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා බ්රැන්යාස් මිය යයි" — ගගන, 2024-08-20
- "ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා ජිවිතයෙන් සමු ගනී..." — හිරු නිව්ස්, 2024-08-20
- "ලොව වයස්ගතම කාන්තාව සමු ගනී - මිය යාමට පෙර තැබූ පණිවිඩය" — නෙත් නිව්ස්, 2024-08-21