Wq/si/නලින් ද සිල්වා

< Wq‎ | si
Wq > si > නලින් ද සිල්වා

ආචාර්ය නලින් ද සිල්වා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් විය.

කියමන් edit

 
 රුවන්වැලිසෑය ලඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනැම කෙනෙකුට මේ රට අයිතියි. 
— නලින් ද සිල්වා


 
 බටහිර ගැති අධ්‍යාපනය අප සියල්ලන් ගේ සිත් සතන් තුළට කාවද්දා ඇති ප්‍රධාන ම මිථ්‍යාව නම් ලෝකයටම පොදු එකම චින්තනයක් හා විද්‍යාවක් ඇති බවය. අප විසින් ප්‍රථමයෙන්ම මේ මිථ්‍යාව පිපිරවිය යුතු ය. 
— නලින් ද සිල්වා, 1988, කාලය සඟරාව, 'මිහිඳු හිමියන් ගේ ප්‍රශ්න හා ගණිතය' ලිපිය


භාහිර සබැඳි edit

 
Wikipedia:si
සිංහල විකිපීඩියා ලිපිය කියවන්න​: